2026 April 25, 2026 10:52 pm

Cricket

පාකිස්තාන සුපර් ලීග් යළි ඇරඹෙයි

පාකිස්තාන සුපර් ලීග් යළි ඇරඹෙයි

තාවකාලිකව නවත්වා තිබූ 2025 පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය මැයි 17 වැනි දින නැවත ආරම්භ කිරීමට සංවිධායක මණ්ඩලය පියවර ගෙන තිබේ.එහි අවසන් මහා තරගය මැයි 25 වැනි දින පැවැත්වීමටද නියමිතව ඇත.

IPL අත්හිටුවයි

IPL අත්හිටුවයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය අත්හිටුවීමට එහි තරග සංවිධායකයින් තීරණය කර තිබේ. ඉන්දියාව සහ පාකිස්තාන දේශසීමා ආසන්නයේ ඇතිවී තිබෙන යුද උණුසුම මධ්‍යයේ මෙම තීරණය ගෙන ඇති බව ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කළේය.