භූතානයේ පැවති දකුණු ආසියානු කලාපීය බැඩ්මින්ටන් ශූරතාවලියේදී ශ්‍රී ලංකාව අවුරුදු 15, 17 සහ 23න් පහළ වයස් කාණ්ඩ තුනේම ශූරතාව දිනා ගැනීමට සමත් වී තිබේ. ඉදිරියෙන්ම පාකිස්තානය, භූතානය හා නේපාලය එරෙහිව සිය තරගවලට 5-0 සහ 4-1 ලෙස ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම, ඒකල් සහ යුගල් තරගවල විශිෂ්ට දායකත්වය දැක්වූ දුමිඳු අබේවික්‍රම, රනිත්මා…
2026 April 25, 2026 6:31 pm
