නවසීලන්තයේ පැවති කායවර්ධන ශූරතා තරගාවලියකදී දස්කම් දැක්වීමට ශ්‍රී ලාංකිකයෙකු වන ගයාන් සුරංග සමත්වුණා.Men’s physique සහ Classic phisique තරග අංශ වලින් පදක්කම් 4ක් දිනා ගැනීමට ඔහුට හැකියාව ලැබුනා.
2026 April 25, 2026 7:54 pm