2026 April 25, 2026 7:54 pm

Cricket

නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස ශම්මී සිල්වා මහතා තේරී පත් වෙයි

නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස ශම්මී සිල්වා මහතා තේරී පත් වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2025 – 2027 වර්ෂ සඳහා නිලධාරීන් තෝරා පත් කර ගැනීමේ නිලවරණය ඊයේ දිනයේදි කොළඹදී පැවැත්වුණා.එහිදි නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස ශම්මී සිල්වා මහතා තේරී පත්වුණා.ශම්මී සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස මෙලෙස තේරී පත්වුණේ වුණේ අඛණ්ඩව සිව්වැනි වාතාවටයි.