2026 April 25, 2026 6:30 pm

Featured

චාමර සිල්වා, ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට පත් කෙරේ.

චාමර සිල්වා, ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට පත් කෙරේ.

චාමර සිල්වා පොලිස් ක්‍රීඩා සමාජය , බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය , පානදුර ක්‍රීඩා සමාජවල ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළේ ය. ඔහුගේ මෙම නව  පත්වීම මාර්තු 1වැනිදා සිට දෙසැම්බර් 31ක් වැනිදා දක්වා බලාත්මකයි. එක්දින තරග 75ක් , ටෙස්ට් ක්‍රිකට් තරග 11ක් සහ පන්දුවාර විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 16කට  චාමර සිල්වා ක්‍රීඩා කර…

ලාඕසයට එරෙහි සුහද පාපන්දු තරගයේ ජය ශ්‍රී ලංකාවට

ලාඕසයට එරෙහි සුහද පාපන්දු තරගයේ ජය ශ්‍රී ලංකාවට

මෙම තරගය ලාඕසයේ නව ජාතික පාපන්දු ක්‍රීඩාංගනයේදී පැවැත්වුණි. එහි ආරම්භයේ සිටම ඉදිරියෙන් සිටියේ සුජාන් පෙරේරා ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායමයි. තරගයේ 17 වැනි මිනිත්තුවේදී ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ගෝලය රැස් කිරීමට සමත් විය. ඒ අනුව ඔවුන් පළමු අර්ධයේ පෙරමුණ ගත්තේ ගෝල 1ට 0ක් ලෙසයි. දෙවැනි අර්ධය ආරම්භ වී මිනිත්තු 10කට පසුව…