2026 April 26, 2026 12:29 am

Cricket

කෞෂාල් සිල්වාට ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් තනතුරක්

කෞෂාල් සිල්වාට ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් තනතුරක්

ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක කෞෂාල් සිල්වා ඕස්ට්‍රේලියාවේ, මෙල්බන්හී ඩැන්ඩෙනොංග් ක්‍රිකට් සමාජයේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර තිබේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් තරග 39කදී ශතක 3ක් සහ අර්ධ ශතක 12ක් සමගින් රැස්කර ගෙන ඇති කෞෂාල් සිල්වා ලබා ඇති ලකුණූ සංඛ්‍යාව 2099කි. මීට පෙර මෙම ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයකු ලෙසද…

ඉන්දියාව ආසියානු ක්‍රිකට් කවුන්සලය සංවිධානය කරන සියලු තරගවලින් ඉවත්වෙයි

ඉන්දියාව ආසියානු ක්‍රිකට් කවුන්සලය සංවිධානය කරන සියලු තරගවලින් ඉවත්වෙයි

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ආසියානු ක‍්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරන සියලුම තරගවලින් ඉවත්වීමට තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව, ලබන මාසයේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන තරගාවලියෙන් සහ සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන ආසියානු කුසලාන (පිරිමි) තරගාවලියෙන් ඔවුන් ඉවත්වීමට තීරණය කර ඇති බව…

ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් සංචිත නම් කෙරේ

ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් සංචිත නම් කෙරේ

ICC ටෙස්ට් ලෝක ශූරතාවලියේ ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන අවසන් මහා තරගයට ක්‍රීඩාකරන සියලුම සංචිත මේ වනවිට නම්කර තිබෙන අතර, සුපුරුදු පරිදි දකුණු අප්‍රිකානු සංචිතයට ටෙම්බා බවුමා නායකත්වය ලබාදෙන අතර, ඔස්ට්‍රේලියානු සංචිතය පැට් කමින්ස් විසින් මෙහෙයවනු ලබයි. 2023-2025 ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහා තරගය ජූනි මස 11 -15 දිනවල…