ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස ශුබ්මන් ගිල් නම්කර ඇති බව ඉන්දීය මාධ්‍යය වාර්තා කරයි. ඒ අනුව ඔහු ඉන්දියාවේ 37වන ටෙස්ට් නායකයා ලෙස ඉතිහාසයට එක් වෙයි. ඉන්දීය කණ්ඩායම එළැඹෙන ජූනි මස 20 වනදා ආරම්භ වන තරග 5කින් යුත් එංගලන්ත ටෙස්ට් තරග සංචාරයට නම්කළ සංචිතය අද (24) ප්‍රකාශයට පත් කළ…
2026 April 26, 2026 12:29 am
