ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක කෞෂාල් සිල්වා ඕස්ට්‍රේලියාවේ, මෙල්බන්හී ඩැන්ඩෙනොංග් ක්‍රිකට් සමාජයේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර තිබේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් තරග 39කදී ශතක 3ක් සහ අර්ධ ශතක 12ක් සමගින් රැස්කර ගෙන ඇති කෞෂාල් සිල්වා ලබා ඇති ලකුණූ සංඛ්‍යාව 2099කි. මීට පෙර මෙම ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයකු ලෙසද…
2026 January 25, 2026 6:00 am
