2025 December 6, 2025 10:51 am

Cricket

LPL කල් යයි

LPL කල් යයි

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ හයවන අදියර මෙම වසරේ දෙසැම්බර් මාසය දක්වා කල් දැමීමට තීරණය කොට තිබෙනවා. මින් පෙර එය ජූලි සහ අගෝස්තු මාසවලදී පැවැත්වීමට නියමිතව තිබුණ ද එය දෙසැම්බර් මාසය තෙක් කල් යනු ඇති ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරනවා.

Sri Lanka Cricket Awards 2024 Set to Honour Nation’s Top Cricketers

Sri Lanka Cricket Awards 2024 Set to Honour Nation’s Top Cricketers

The Home Lands Sri Lanka Cricket Awards 2024 will be held in grand style tomorrow in Colombo, celebrating outstanding performances in both domestic and international cricket. A total of 46 awards will be presented, recognizing excellence across men’s and women’s categories, along with lifetime achievements and officiating excellence. The event…

කොදෙව් සටනේදී ශ්‍රී ලංකාවට ගෞරවනීය ලකුණු පුවරුවක් !සොහාන් ද ලිවේරා ගෙන් ශතකයක්

කොදෙව් සටනේදී ශ්‍රී ලංකාවට ගෞරවනීය ලකුණු පුවරුවක් !සොහාන් ද ලිවේරා ගෙන් ශතකයක්

මැද පෙළින් පිටියට පිවිසි 24 හැවිරිදි වියේ පසුවෙන වමත් පිතිකරු සොහාන් ද ලිවේරා ගේ සටහන්කාමී සහ ඉවසිලිවන්ත ඉනිමත් සමඟින් සංචාරක ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ඇකඩමි කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු සිව්දින තරගයේ දී ශ්‍රී ලංකාවේ පළමු ඉනිම ලකුණු 292කට සීමා වෙනවා. ඉන් ලකුණු 130ක් ම ලබා ගන්නේ…

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට නවකයින් 4ක්

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට නවකයින් 4ක්

ශ්‍රී ලංකාව සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතරට පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතයට නවක ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම ඇතුළත් කර ඇති බව වාර්තා වනවා. තරගාවලිය වෙනුවෙන් නම් කළ ලංකා සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත් බවයි වාර්තා වන්නේ. තරිඳු රත්නායක, පසිඳු සූරියබණ්ඩාර, සොනාල් දිනූෂ සහ පවන් රත්නායක යන ක්‍රීඩකයින් මෙම සංචිතයට…