ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ඉදිරියේදී ආරම්භවන තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලියට ක්‍රීඩාකරන බංග්ලාදේශ සංචිතය නම්කර තිබේ. නජ්මුල් හොසේන් ෂැන්ටෝගේ නායකත්වයෙන් යුත් 16 දෙනෙකුගෙන් යුත් මෙම සංචිතයට, වසර 2කට පසු එබදත් හොසේන් කැඳවා ඇත. 2023 වසරේ ජූලි මාසයේදී ඇෆ්ගනිස්තානයට එරෙහි එක්දින තරගයකදී තුවාල ලැබීමෙන් පසු ඔහු මේ දක්වා ජාත්‍යන්තර පිටියේ…
2026 April 25, 2026 10:52 pm
