ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර ඊයේ (28) පැවැති තරගය කඩුලු 08කින් ජයගැනීමය රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වූ අතර අගනා පිතිහරඹයක නිතරවූ 14 හැවිරිදි වෙභව් සූර්යවංශි පන්දු 38කට මුහුණදෙමින් ලකුණු 101ක් රැස්කළේය. ඒ අනුව සූර්යවංශි වාර්තා අතරට එක්වුණේ පන්දුවාර 20යි 20 ක්‍රිකට් පිටියේ…
2026 March 11, 2026 4:23 am
