ලබන මාසයේදී පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි පන්දුවාර 20 තරගාවලියෙන් ඔස්ට්‍රේලියා නවක ක්‍රීඩක ජේක් ෆ්‍රේසර් මැක්ගර්ක් ඉවත්කර තිබෙනවා. ඒ අනුව ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ අනාගතය අවදානමකට ලක්ව ඇති බවයි ක්‍රිකට් වාර්තාවල දැක්වෙන්නේ. මේ අතර තවත් නවක ක්‍රීඩකයෙකු වන Mitchell Owen ඔස්ට්‍රේලියාව වෙනුවෙන් සිය මංගල ජාත්‍යන්තර T20 තරගය සඳහා මෙම…
2025 August 3, 2025 2:46 am