ස්කොට්ලන්තයේ පැවැත්වෙන ස්කොට්ලන්ත ,නේපාල්, නෙදර්ලන්ත T20 තුන්කොන් තරගාවලියේ දෙවන තරගය ලෙස නේපාලය සහා නෙදර්ලන්තය අතර තරගය ඊයේ රාත්‍රියේදි පැවැත්වුනා. මෙම තරගයෙ දෙපිලම ලකුනු සම වීම නිසා සුපිරි පංදුවාර ක්‍රිඩා කලත්එම සුපිරි පංදුවාරයත් සම වීම නිසාතවත් සුපිරි පංදු වාරයක් ක්‍රිඩා කිරීමට දෙපිලටම සිදු උනා. සුපිරි පංදුවාර 2ක් ක්‍රිඩා කලත් එම ලකුණු…
2026 March 11, 2026 4:22 am
