2025 August 3, 2025 2:47 am

Cricket

ගුරුකුල – ශ්‍රී ධර්මාලෝක ගැටෙන 35 වැනි කැලණි හටනේ වැඩි වාසි කාටද?

ගුරුකුල – ශ්‍රී ධර්මාලෝක ගැටෙන 35 වැනි කැලණි හටනේ වැඩි වාසි කාටද?

කැළණිය ගුරුකුල විද්‍යාලය සහ ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය අතර පැවැත්වෙන 35 වැනි කැලණි හටන අප්‍රේල් මස 6, 7 සහ 8 යන තෙදින කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි

නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස ශම්මී සිල්වා මහතා තේරී පත් වෙයි

නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස ශම්මී සිල්වා මහතා තේරී පත් වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2025 – 2027 වර්ෂ සඳහා නිලධාරීන් තෝරා පත් කර ගැනීමේ නිලවරණය ඊයේ දිනයේදි කොළඹදී පැවැත්වුණා.එහිදි නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස ශම්මී සිල්වා මහතා තේරී පත්වුණා.ශම්මී සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස මෙලෙස තේරී පත්වුණේ වුණේ අඛණ්ඩව සිව්වැනි වාතාවටයි.