2025 June 13, 2025 4:19 pm

Author page: iSLANDSPORTS Editor

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට නව පුහුණුකරුවෙක් පත් කරයි!

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට නව පුහුණුකරුවෙක් පත් කරයි!

ඉදිරියේදී පැවැත්වෙන ආසියානු රග්බි (Rugby Top 4) තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් රොඩ්නි ගිබ්ස් පත්කර ඇත. රොඩ්නි ගිබ්ස් නවසීලන්ත ඕල් බ්ලැක්ස් සත්සමාජික කණ්ඩායමේ හිටපු සහකාර පුහුණුකරුවෙකු වේ. ආසියානු රග්බි තරගාවලිය ජුනි මස සිට ආරම්භ වීමට නියමිතව ඇත.

ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයේ වෙනසක්!

ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයේ වෙනසක්!

ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස ශුබ්මන් ගිල් නම්කර ඇති බව ඉන්දීය මාධ්‍යය වාර්තා කරයි. ඒ අනුව ඔහු ඉන්දියාවේ 37වන ටෙස්ට් නායකයා ලෙස ඉතිහාසයට එක් වෙයි. ඉන්දීය කණ්ඩායම එළැඹෙන ජූනි මස 20 වනදා ආරම්භ වන තරග 5කින් යුත් එංගලන්ත ටෙස්ට් තරග සංචාරයට නම්කළ සංචිතය අද (24) ප්‍රකාශයට පත් කළ…

දසුන් ශානක යළි විස්සයි විස්ස සංචිතයට

දසුන් ශානක යළි විස්සයි විස්ස සංචිතයට

ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමට නැවතත් දසුන් ශානක කැඳවීමට සූදානමක් පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සාමාජික උපුල් තරංග පවසනවා. ඩේලී එෆ්.ටී පුවත්පත වෙත අදහස් දක්වමින් ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි තරග සූදානම පිළිබදවද අදහස් පළ කළ තිබුණා. ඒ අනුව, එළඹෙන ජූනි මාසයේ පැවැත්වෙන ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට්…

ASBC Asian U-22 and Youth Boxing Championship finals today: Hiruni bags silver, Usaith eyes gold

ASBC Asian U-22 and Youth Boxing Championship finals today: Hiruni bags silver, Usaith eyes gold

Viharamaha Devi Balika, Kiribathgoda schoolgirl Hiruni Wijesinghe claimed the first silver medal for Sri Lanka at the ASBC Asian Under-22 and Youth Boxing Championships at the Sugathadasa Indoor Stadium yesterday. It was a historic first for Sri Lanka in the history of this competition although the hosts have reaped a…

ජෝ රූට් ටෙස්ට් ලකුණු 13000 පසුකරයි

ජෝ රූට් ටෙස්ට් ලකුණු 13000 පසුකරයි

සිම්බාබ්වේට එරෙහිව නොටින්හැම්හිදී පැවැත්වෙන එකම ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලකුණු 13,000 සීමාව පසුකර යෑමට එංලන්තයේ ජෝ රූට් සමත් විය. ඒ අනුව එම කඩඉම වේගයෙන්ම පසුකළ පිතිකරුවා ලෙසත්, ඊට ළඟා වූ පළමු හා එකම එංගලන්ත පිතිකරුවා ලෙසත් රූට් වාර්තා අතරට ගියේය. සිව්දින තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගයේ දෙවන…

රග්බි ගැසට් නිවේදනයේ සංශෝධනයක්.

රග්බි ගැසට් නිවේදනයේ සංශෝධනයක්.

රග්බි සංගමයේ ලියාපදිංචිය අත්හිටුවමින් ඒ සඳහා පත්කළ ක්‍රියාකාරි කාර්ය සාධක බලකායේ සංයුතියේ සංශෝධනයක් සිදුකර තිබෙනවා. මීට පෙර ඊට පත් කළ ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයන් දෙදෙනා ඉවත් කරමින් නව සාමාජිකයි දෙදෙනෙකු පත් කර තිබෙනවා. මෙරට ක්‍රීඩා නීතියට අනුව ක්‍රීඩා සංගමයක කාර්යයන් සඳහා ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයි පත් කළ නොහැකියි.