කළුතර විද්‍යාලය ජාතික පාසැල සහ කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය ජාතික පාසැල අතර 65 වැනි වරටත් පැවැති ‘මැංගුස් හටන’ මහා ක්‍රිකට් තරඟය ජය පරාජයෙන් තොරව නිමා විය. මෙම තරගය පසුගිය සති අන්තයේදී මොරටුව ද සොයිසා ක්‍රීඩාංගනයේදී පැවැති අතර ඊට වර්ෂාවෙන් බාධා එල්ල විය. වර්ෂාව හේතුවෙන් කළුතර විද්‍යාලයේ පළමු ඉනිම හෝ…
2026 April 26, 2026 7:54 am
