පසුගිය දින ආසියානු කුසලාන 2025 තරඟාවලියේ සුපිරි හතර අවසන් තරඟයේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවති තරඟයෙන් ඉන්දියා කණ්ඩායමට ජය ගැනීමට හැකි විය. එම තරඟය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පැතුම් නිශ්ශංක බොහෝ දෙනාගේ ප්‍රසාදයට ලක් වීමට සමත් වුණා. ඒ ඔහු පන්දු 58කට ඔහු ලබා ගත් ලකුණු 107 පිළිබඳවයි. එහිදී පැතුම්…
2026 March 11, 2026 3:06 am
