2026 April 25, 2026 8:04 pm

Tag: #hockey

ශ්‍රී ලංකා ප්‍රිමියර් හොකී ලීග් නොවැම්බරයේ දී!

ශ්‍රී ලංකා ප්‍රිමියර් හොකී ලීග් නොවැම්බරයේ දී!

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ හොකී තරගාවලිය ලෙස හඳුනාගත් ශ්‍රී ලංකා ප්‍රිමියර් හොකී ලීග් දෙවැනි අදියර, එළැඹෙන නොවැම්බර් මස පළමු සතියේ ආරම්භ වීමට නියමිතය. මෙම තරගාවලිය සංවිධානය කරන්නේ නෙක්ස්ට් ජෙන් හොකී සංවර්ධන සංවිධානය වන අතර, ශක්තිමත් කණ්ඩායම් 9ක් එයට එක්වීමට නියමිතය. විශේෂයෙන්ම, ඉන්දියාව, බංග්ලාදේශ්, නේපාලය සහ පාකිස්තානය යන රටවල ප්‍රමුඛ ක්‍රීඩකයින්ද මෙහිදී…