අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය (ICC) ප්‍රකාශයට පත් කළ නවතම විස්සයි විස්ස පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වලදී ශ්‍රී ලංකා පිතිකරුවකු වන පැතුම් නිස්සංක 05 වන ස්ථානයට පැමිණීමට සමත් වී තිබේ. ඉන්දියාවට එරෙහිව ආසියානු කුසලාන තරගය දී රැස් කළ ශතකය නිසා, පෙර 7වන ස්ථානයේ සිට ස්ථාන 2කින් ඉදිරියට පැමිණ 5වන ස්ථානයට ඔහු ගිය බව ICC…
2026 March 11, 2026 3:06 am
