මෑත කාලයේ ලොව සිටින විශිෂ්ටතම ලෙෆ්ට් බැක් ක්‍රීඩකයා ලෙස හදුනාගතහැකි පෘතුගාලයේ නුනෝ මෙන්ඩෙස්. 2024-25 තරගවාරය තුළ අති සාර්ථක වූ ක්‍රීඩකයෙක්. නිමාවූ නේෂන්ස් ලීග් අවසන් තරගය ස්පාඤ්ඤය සහ පෘතුගාලය අතර පැවති තරගයකටත් වඩා ස්පාඤ්ඤය සහ නුනෝ මෙන්ඩෙස් අතර පැවති තරගයක් ලෙසින් නම් කළ හැකියි.නුනෝ මෙන්ඩෙස් ට මෙම තරගය ආරම්භ කිරීමේදී ලැබුණ…
2025 December 6, 2025 1:03 pm
