කණ්ඩායම් 12ක් අතරේ පැවැති තරග 37ක, ඉනිම් 64ක යැවුණ පන්දු 6084ක දී කඩුලු 383ක් දැවී යමින් අතිරේක ලකුණු 403ක් ද එක් ව ලබා ගත් ලකුණු 6349ක් සමඟින් නිමා වූ ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ අන්තර් ක්‍රීඩා සමාජ Tier B විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පෙරළියක් කරමින් ප්‍රබල SSC කණ්ඩායම පරාජය කළ Malay…
2025 December 6, 2025 11:42 am
