2025 August 3, 2025 6:13 pm

All Posts

කුසල් පෙරේරාටත් බිග් බැෂ් වරම් හිමිවේද ?

කුසල් පෙරේරාටත් බිග් බැෂ් වරම් හිමිවේද ?

එළැඹෙන 2024/25 ඕස්ට්‍රේලියානු බිග්බෑෂ් ලීග් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත සදහා ශ්‍රී ලාංකීය සුපිරි පිතිකරු කුසල් ජනිත් පෙරේරා තේරි පත්වී තිබේ

ටෙස්ට් ලෝක ශුරතා අවසන් මහා තරගයේ පීඩනය දකුනු අප්‍රිකානුවන්ට

ටෙස්ට් ලෝක ශුරතා අවසන් මහා තරගයේ පීඩනය දකුනු අප්‍රිකානුවන්ට

ටෙස්ට් ලෝක ශුරතා අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකා කණ්ඩායම මුලින් පංදුවට පහර දීමට ඕස්ට්‍රේලියාවට ආරාධනා කලා. AUS 1st Inings212/10 ( 56.4 overs ) විටෙක ඕස්ට්‍රේලියා ඉනිම ලකුනු 192/5 ලෙස ස්ථාවර උවත් අවසන් ලකුනු 18 දි අවසන් කඩුලු 5ත් දාවාලන්නට දකුණු අප්‍රිකානුවන් සමත් උණා. SAU 1st Inings43/4 (…

Ceylon Masters බැඩ්මින්ටන් ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 26ක්

Ceylon Masters බැඩ්මින්ටන් ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 26ක්

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය සමඟ එක්ව සිලෝන් මාස්ටර්ස් බැඩ්මින්ටන් විසින් මෙහෙයවනු ලැබූ සිලෝන් මාස්ටර්ස් ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශුරතාවලියේ වැඩිම ගෞරවය අත්කර ගනිමින් රන් පදක්කම් 26ක් දිනා ගැනීමට ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත්වූහ.කොළඹ 10, සාන්ත ජෝශප් විද්‍යාලයිය ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේදී දින 4ක් පුරා පැවැති මෙම ශූරතාවලියේ රන් පදක්කම් 26ක් සහ රිදී පදක්කම්…

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් සටන ඇරඹෙයි..

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් සටන ඇරඹෙයි..

ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා පෙරලිකාර දකුණු අප්‍රිකා කණ්ඩායම අතර ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය ශ්‍රි ලංකා වේලාවෙන් පස්වරු 3:30 ට ඓතිහාසික ලෝඩ්ස් පිටියේදි ආරම්භ වීමට නියමිතයි.මේ එලැඹ ඇත්තේ Southafrica කණ්ඩායමට 1998 පසු ක්‍රිකට් ලෝක ශූරතාවයට හිමිකම් කීමට ඇති අවස්ථාවක් වන අතර ලෝකශූර ඕස්ට්‍රේලියානු කණ්ඩායම පිට පිට ටෙස්ට් ලෝකශූරතාව දෙපාරක්…

වසර 16 කට පසු චීනය පැරදූ අපේ පාපන්දු ශූරයෝ

වසර 16 කට පසු චීනය පැරදූ අපේ පාපන්දු ශූරයෝ

ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ තුන්වැනි වටයේ සිය පළමු ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම අද සමත්වුණා. මිනිත්තු 9ක් තුළ ගෝල 3ක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට හැකියාව ලැබුනා. කෙසේවෙතත් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට චීන තයිපේ කණ්ඩායම පරාජයට මෙවර අවස්තාව ලැබුනේ වසර 16 කට පසුවයි