කැළණිය ගුරුකුල විද්‍යාලය සහ ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය අතර පැවැත්වෙන 35 වැනි කැලණි හටන අප්‍රේල් මස 6, 7 සහ 8 යන තෙදින කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි
2025 August 3, 2025 5:33 am
2025 August 3, 2025 5:33 am
කැළණිය ගුරුකුල විද්‍යාලය සහ ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය අතර පැවැත්වෙන 35 වැනි කැලණි හටන අප්‍රේල් මස 6, 7 සහ 8 යන තෙදින කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි
ඔස්ට්‍රේලියවේ දී පැවැති 2025 ආසියානු සවි ඒසවීරම් ශූරතා තරගාවිලයේ කිලෝග්‍රෑම් 120 බර පන්තියේන් තරග වැදුණු රන්සිළු ජයතිලක ඒම බර පන්තියේ රන් පදක්කම දිනා ගැනීමට සමත්ව තිබෙනවා.මෙම තරගයට ඔස්ට්‍රේලියාව, ටොංගා සහ සැමෝවා යන රටවල් නියෝජනය කරමින් ක්‍රීඩකයන් සහභාගි වී සිටියා.රන්සිළු ජයතිලක ආසියානු පැසිෆික් සවි ඒසවීමේ ශුරතාවලියක දිනා ගත් 3වැනි රන් පදක්කමෙයයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2025 – 2027 වර්ෂ සඳහා නිලධාරීන් තෝරා පත් කර ගැනීමේ නිලවරණය ඊයේ දිනයේදි කොළඹදී පැවැත්වුණා.එහිදි නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස ශම්මී සිල්වා මහතා තේරී පත්වුණා.ශම්මී සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස මෙලෙස තේරී පත්වුණේ වුණේ අඛණ්ඩව සිව්වැනි වාතාවටයි.