2025 ආසියානු රග්බි ශූරතා තරගාවලියට සහභාගි වන ආසියාවේ ප්‍රධාන කණ්ඩායම් 4 අතරට පිවිසීමට ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම සමත් විය. ඒ ආසියානු රග්බි ශූරතා තරගාවලියට සුදුසුකම් ලබාගැනීම වෙනුවෙන් මැලේසියාවට එරෙහිව ඉයේ පැවති තරගය ලකුණු59-19ක් ලෙස විශිෂ්ට ජයක් ලබමිනි
2025 December 6, 2025 11:55 am
