2025 December 6, 2025 10:48 am

All Posts

තරගාවලියක ඉඟියක් – නවසීලන්තය සමග එක්දින තරග 03 ක්

තරගාවලියක ඉඟියක් – නවසීලන්තය සමග එක්දින තරග 03 ක්

එලබෙන ජනවාරි මස ඉන්දියාවේ සත්කාරකත්වයෙන් නවසීලන්තය සමග එක්දින තරග 03 ක් සහ පංදුවාර 20-20 තරග 05ක් පැවැත්විමට සැලසුම් යොදා තිබෙන බවට තොරතුරු මේ වනවිට ලැබී තිබෙනවා මෙම තරගාවලිය ජනවාරි මස පැවැත්විමට කටයුතු සැලසුම් කලත් පැවැත්වෙන දිනයක් ,වේලාවක් හෝ පැවැත්වෙන ක්‍රිඩාංගන පිළිබඳ තවමත් ඉන්දීය ක්‍රිකට් ආයතනය අවසන් තීරණයකට එළබ නැත.

ICC ටෙස්ට් ලෝක ශූරතාව දකුණු අප්‍රිකාවට

ICC ටෙස්ට් ලෝක ශූරතාව දකුණු අප්‍රිකාවට

ලෝක ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවේ ස්වර්ණමය කඩඉමක් සනිටුහන් කරමින් මෙවර (2023-2025) ටෙස්ට් ලෝක ශූරතාව දිනාගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම අද (14) සමත් විය. ඒ ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවති අවසන් මහා තරගයෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 5කින් පරාජය කිරීමත් සමගයි. මෙම ජයග්‍රහණයත් සමග දකුණු අප්‍රිකානුවන්ගේ ‘ක්‍රිකට් ලෝක කුසලාන සාපය’ නිමාකිරීමට බවුමාගේ නායකත්වයට හැකිවිය.…