සිම්බාබ්වේ සංචාරය සහ ආසියානු කුසලාන ටෙවන්ටි20 තරගාවලිය වෙනුවෙන් සූදානම් කරන ශ්‍රී ලංකා සංචිතයෙන් දිනේෂ් චන්දිමාල්, අවිශ්ක ප්‍රනාන්දු, එෂාන් මාලිංග සහ ජෙෆ්රි වැන්ඩර්සේ ඉවත් කිරීමට තේරීම් කමිටුව තීරණය කළේය. ඉවතට යන අයට වෙනුවට නුවනිඳු ප්‍රනාන්දු, කමිල් මිෂාර, දුෂාන් හේමන්ත සහ විශේන් හැළඹගේ ඇතුළත් කිරීමට නියමිතය. ආබාධයෙන් පසු වනිඳු හසරංග තවම සංචිතයෙන්…
2026 March 11, 2026 4:20 am
