2025 December 6, 2025 10:07 pm

All Posts

ජෝ රූට් ටෙස්ට් ලකුණු 13000 පසුකරයි

ජෝ රූට් ටෙස්ට් ලකුණු 13000 පසුකරයි

සිම්බාබ්වේට එරෙහිව නොටින්හැම්හිදී පැවැත්වෙන එකම ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලකුණු 13,000 සීමාව පසුකර යෑමට එංලන්තයේ ජෝ රූට් සමත් විය. ඒ අනුව එම කඩඉම වේගයෙන්ම පසුකළ පිතිකරුවා ලෙසත්, ඊට ළඟා වූ පළමු හා එකම එංගලන්ත පිතිකරුවා ලෙසත් රූට් වාර්තා අතරට ගියේය. සිව්දින තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගයේ දෙවන…

රග්බි ගැසට් නිවේදනයේ සංශෝධනයක්.

රග්බි ගැසට් නිවේදනයේ සංශෝධනයක්.

රග්බි සංගමයේ ලියාපදිංචිය අත්හිටුවමින් ඒ සඳහා පත්කළ ක්‍රියාකාරි කාර්ය සාධක බලකායේ සංයුතියේ සංශෝධනයක් සිදුකර තිබෙනවා. මීට පෙර ඊට පත් කළ ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයන් දෙදෙනා ඉවත් කරමින් නව සාමාජිකයි දෙදෙනෙකු පත් කර තිබෙනවා. මෙරට ක්‍රීඩා නීතියට අනුව ක්‍රීඩා සංගමයක කාර්යයන් සඳහා ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයි පත් කළ නොහැකියි.

සිම්බාබ්වේ අසීරු අඩියක

සිම්බාබ්වේ අසීරු අඩියක

එංගලන්තය හා සිම්බාබ්වේ අතර පැවැත්වෙන එකම ටෙස්ට් තරගයේදෙවන දිනය නිමා වෙන විට සිය දෙවන ඉනිම ක්‍රිඩා කරන සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 2ක් දැවි ලකුනු 30ක් ලබා සිටිනවා. එංගලන්ත පළමු ඉනිමට වඩා සිම්බාබ්වේ තවත් කඩුලු 8ක් අතැතිව ලකුනු 270ක් පිටුපසින් සිටින්නේ ඉනිමක පරාජයකින් ගැලවීම සදහයි.. සිම්බාබ්වේ 21 හැවිරිදි බ්‍රයන් බෙනට් පංදු 97කින්…

එක්දින පිටියේ වේගවත්ම අර්ධ ශතකය සමකරයි.

එක්දින පිටියේ වේගවත්ම අර්ධ ශතකය සමකරයි.

අයර්ලන්ත හා බටහිර ඉන්දීය කොදෙව් දෙවන එක්දින තරගය මේ වන විට පැවැත්වෙනවා.. එ අතර වාරයේ ඒ.බී.ඩිවිලියස් තබා තිබූ එක්දින පිටියෙ වේගවත්ම අර්ධ ශතකයේ වාර්තාව සම කිරීමට කොදෙව් ක්‍රීඩක මැතිව් ෆෝර්ඩ් සමත් වෙනවා.Matthew Forde 54*(16) ඔහුගෙ දැවි යන විට පංදු 19කින් ලකුනු 58ක් රැස් කලේ 4 පහරවල් 2 ක් සහා දැවැන්ත…

ඇන්ජලෝ මැතිච්ස් ටෙස්ට් ක්‍රිකට් පිටියට සමු දෙයි

මෙරට බිහිවූ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන ඇන්ජලෝ මැතිච්ස් එළඹෙන ජුනි මස පැවැත්වෙන බංග්ලාදේශ සංචාරයෙන් අනතුරුව, ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබේ. වසර 17 ක ඔහුගේ ටෙස්ට් දිවිය තුළ තරග 118 කට ක්‍රීඩා කර ඇති ඔහු, එහිදී ඉනිම 210 ක් තුළ ලකුණු 8167 ක් ලබාගෙන, ශතක 16 ක් හා…