2025 August 2, 2025 7:57 pm

All Posts

සුපිරි පංදුවාර 3ක් ක්‍රිඩා කල ස්කොට්ලන්ත ,නේපාල්, නෙදර්ලන්ත T20 තුන්කොන් තරගාවලිය

සුපිරි පංදුවාර 3ක් ක්‍රිඩා කල ස්කොට්ලන්ත ,නේපාල්, නෙදර්ලන්ත T20 තුන්කොන් තරගාවලිය

ස්කොට්ලන්තයේ පැවැත්වෙන ස්කොට්ලන්ත ,නේපාල්, නෙදර්ලන්ත T20 තුන්කොන් තරගාවලියේ දෙවන තරගය ලෙස නේපාලය සහා නෙදර්ලන්තය අතර තරගය ඊයේ රාත්‍රියේදි පැවැත්වුනා. මෙම තරගයෙ දෙපිලම ලකුනු සම වීම නිසා සුපිරි පංදුවාර ක්‍රිඩා කලත්එම සුපිරි පංදුවාරයත් සම වීම නිසාතවත් සුපිරි පංදු වාරයක් ක්‍රිඩා කිරීමට දෙපිලටම සිදු උනා. සුපිරි පංදුවාර 2ක් ක්‍රිඩා කලත් එම ලකුණු…

මැතිව්ස්ගේ සමුගැනීම ඇරඹේ!

මැතිව්ස්ගේ සමුගැනීම ඇරඹේ!

මැතිව්ස් සහභාගි වන අවසන් ටෙස්ට් තරගය අදින් ආරම්භ වෙයිසංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා පිල අතර පළමු ටෙස්ට් ක්‍රිකට් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද සිට ආරම්භ වෙයි. ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටම තුන්ඉරියව් ක්‍රීඩකයෙකු වන ඇන්ජලෝ මැතිව්ස් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ සහභාගි වන අවසන් තරගයද මෙයයි. 2025 – 2027 ICC…

පියාඹන මිනිසාගේ ලෝක වාර්ථාව

පියාඹන මිනිසාගේ ලෝක වාර්ථාව

12 වෙනි වරටත් පිරිමි රිටි පැනිමේ ලෝක වාර්තාව අලුත් කරන්නට ස්වීඩනයේ සුපිරි ක්‍රීඩක ආමන්ඩ් ඩුප්ලැන්ටීස් ට හැකියාව ලැබුනා. එ ඩයමන්ඩ් ලීග් මළල ක්‍රිඩා තරගාවලියේදි. පියාඹන මිනිසා ලෙසින් ලොවක් විශ්මයට පත්කර සිටිමින් සිටින 25 හැව්රිදි ආමන්ඩ් ඩුප්ලැන්ටීස් මෙවර ලෝක වාර්තාව අලුත් කලේ මීටර් ( 6.28 m ) තරණය කරමින්.. මොන්ඩො ලෙසින්…

තරගාවලියක ඉඟියක් – නවසීලන්තය සමග එක්දින තරග 03 ක්

තරගාවලියක ඉඟියක් – නවසීලන්තය සමග එක්දින තරග 03 ක්

එලබෙන ජනවාරි මස ඉන්දියාවේ සත්කාරකත්වයෙන් නවසීලන්තය සමග එක්දින තරග 03 ක් සහ පංදුවාර 20-20 තරග 05ක් පැවැත්විමට සැලසුම් යොදා තිබෙන බවට තොරතුරු මේ වනවිට ලැබී තිබෙනවා මෙම තරගාවලිය ජනවාරි මස පැවැත්විමට කටයුතු සැලසුම් කලත් පැවැත්වෙන දිනයක් ,වේලාවක් හෝ පැවැත්වෙන ක්‍රිඩාංගන පිළිබඳ තවමත් ඉන්දීය ක්‍රිකට් ආයතනය අවසන් තීරණයකට එළබ නැත.