යුද හමුදා ක්‍රීඩා සමාජ ක්‍රීඩිකා නිලූකා ප්‍රියදර්ශනීගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ජාතික කාන්තා බේස්බෝල් කණ්ඩායම, තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන IV BFA කාන්තා බේස්බෝල් ආසියානු කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලියට තරඟ වැදිමට සුදුසුකම්න් ලබයි සුදුසුකම් ලැබීමේ වටාය සඳහා කණ්ඩායම් අටක් තරඟ වදින අතර ඒවා පහත සඳහන් කාණ්ඩවලට බෙදා ඇත:A කාණ්ඩය: ශ්‍රී ලංකාව,…
2026 March 11, 2026 3:06 am
