ශ්‍රී ලංකා ටෙනිස් සංගම් පිටියේ දී මේ දිනවල පැවැත්වෙන 111 වන ජාතික ටෙනිස් තරගාවලියේ වයස අවුරුදු 18න් පහළ කේවල ශූරතාවය කොළඹ රාජකීය විද්‍යාලයේ මෙත්වාන් විජේමාන්න විසින් දෙවන වරටත් අඛණ්ඩව දිනා ගන්නා ලදී. ඔහු 18න් පහළ යුගල ශූරතාවයද දිනා ගැනීමට සමත් විය. කාන්තා 18න් පහළ කේවල ශූරතාවය කොළඹ ශාන්ත බි්‍රජට් කන්‍යාරාමයේ…
2026 March 11, 2026 1:48 am
