2026 April 25, 2026 8:04 pm

Rugby

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට නව පුහුණුකරුවෙක් පත් කරයි!

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට නව පුහුණුකරුවෙක් පත් කරයි!

ඉදිරියේදී පැවැත්වෙන ආසියානු රග්බි (Rugby Top 4) තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් රොඩ්නි ගිබ්ස් පත්කර ඇත. රොඩ්නි ගිබ්ස් නවසීලන්ත ඕල් බ්ලැක්ස් සත්සමාජික කණ්ඩායමේ හිටපු සහකාර පුහුණුකරුවෙකු වේ. ආසියානු රග්බි තරගාවලිය ජුනි මස සිට ආරම්භ වීමට නියමිතව ඇත.

රග්බි ගැසට් නිවේදනයේ සංශෝධනයක්.

රග්බි ගැසට් නිවේදනයේ සංශෝධනයක්.

රග්බි සංගමයේ ලියාපදිංචිය අත්හිටුවමින් ඒ සඳහා පත්කළ ක්‍රියාකාරි කාර්ය සාධක බලකායේ සංයුතියේ සංශෝධනයක් සිදුකර තිබෙනවා. මීට පෙර ඊට පත් කළ ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයන් දෙදෙනා ඉවත් කරමින් නව සාමාජිකයි දෙදෙනෙකු පත් කර තිබෙනවා. මෙරට ක්‍රීඩා නීතියට අනුව ක්‍රීඩා සංගමයක කාර්යයන් සඳහා ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයි පත් කළ නොහැකියි.