2025 August 2, 2025 6:37 pm

Football

වසර 16 කට පසු චීනය පැරදූ අපේ පාපන්දු ශූරයෝ

වසර 16 කට පසු චීනය පැරදූ අපේ පාපන්දු ශූරයෝ

ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ තුන්වැනි වටයේ සිය පළමු ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම අද සමත්වුණා. මිනිත්තු 9ක් තුළ ගෝල 3ක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට හැකියාව ලැබුනා. කෙසේවෙතත් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට චීන තයිපේ කණ්ඩායම පරාජයට මෙවර අවස්තාව ලැබුනේ වසර 16 කට පසුවයි

පෘතුගාලයට ජය ගෙනා නුනෝ මෙන්ඩෙස්

පෘතුගාලයට ජය ගෙනා නුනෝ මෙන්ඩෙස්

මෑත කාලයේ ලොව සිටින විශිෂ්ටතම ලෙෆ්ට් බැක් ක්‍රීඩකයා ලෙස හදුනාගතහැකි පෘතුගාලයේ නුනෝ මෙන්ඩෙස්. 2024-25 තරගවාරය තුළ අති සාර්ථක වූ ක්‍රීඩකයෙක්. නිමාවූ නේෂන්ස් ලීග් අවසන් තරගය ස්පාඤ්ඤය සහ පෘතුගාලය අතර පැවති තරගයකටත් වඩා ස්පාඤ්ඤය සහ නුනෝ මෙන්ඩෙස් අතර පැවති තරගයක් ලෙසින් නම් කළ හැකියි.නුනෝ මෙන්ඩෙස් ට මෙම තරගය ආරම්භ කිරීමේදී ලැබුණ…

රොනාල්ඩෝ කිරුළු පළදී

රොනාල්ඩෝ කිරුළු පළදී

රොනාල්ඩෝ ප්‍රමුඛ පෘතුගාලය යුරෝපානු Nations League පාපන්දු කිරුළ හිමිකර ගනියි. 2025 යුරෝපානු Nations League පාපන්දු තරගාවලියේ අවසන් මහා තරහය පෘතුගාලය සහ ස්පාඤ්ඤය අතර පැවැත්වුණා. එම තරගයේ නියමිත කාලය අවසන් වනවිට දෙපිලම ගෝල 2-2 බැගින් රැස් කරගෙන සිටීම හේතුවෙන් අතිරේක කාලයකට යොමුවීමට සිදුවුණා. අතිරේක කාලයේදී දෙපිලම ගෝල රැස් කිරීමට අපොහොසත් වීම…

UEFA කුසලානයට තරුණ ලමීන් සහ පාපන්දු ශූර රොඩාල්ඩෝ කරට කර

UEFA කුසලානයට තරුණ ලමීන් සහ පාපන්දු ශූර රොඩාල්ඩෝ කරට කර

යුරෝපා නේෂන්ස් ලීග් පාපන්දු අවසන් මහා තරගය අද ස්පාඤ්ඤ සහ පෘතුගාලය අතර පැවැත්වීමට නියමිතව තිබෙනවා . ක්‍රීඩා ලෝලීන් අදහස් කරන්නේ මෙවර තරගයේ විශේෂිතයක් කීපයක්ම තිබෙන බවයි පළමුවැන්න නම් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ ලමීන් යමාල් යන දෙදෙනා එකිනෙකා මුණ ගැසෙන පළමු අවස්ථාව මෙම තරගය වීමයි. රොනාල්ඩෝ වෘත්තීමය පාපන්දු පිටියේ ක්‍රීඩා කිරීම ආරම්භ…

ඉතිහාසයේ ප්‍රථම වරට උස්බකිස්තානය පාපන්දු ලෝක කුසලානයට

ඉතිහාසයේ ප්‍රථම වරට උස්බකිස්තානය පාපන්දු ලෝක කුසලානයට

2026 පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලබාගත් 5 වෙනි ආසියානු කණ්ඩායම බවට පත් වීමට උස්බකිස්තානයට හැකියාව ලැබුණා. ඔවුන් ඉතිහාසයේ පාපන්දු ලෝක කුසලානයක් වෙනුවෙන් සුදුසුකම් ලබාගත් පළමු අවස්ථාව මෙයයි. ආසියානු පාපන්දු ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ A කාණ්ඩය යටතේ ඔවුන් තරග බිමට අවතීර්ණ වුණා. එහිදී උස්බකිස්තානය ක්‍රීඩා කළ තරග 9 න් 5…

ලෝක පාපන්දු ශ්‍රේණිගතකිරීම්හි ඉදිරියට ඇදෙන සිංහ පුතුන්

ලෝක පාපන්දු ශ්‍රේණිගතකිරීම්හි ඉදිරියට ඇදෙන සිංහ පුතුන්

ජාත්‍යන්තර සුහද පාපන්දු තරගයකින් බෲනායි කණ්ඩායම පරාජයට පත් කරන්නට ශ්‍රී ලංකාව ඊයේ දිනයේදී සමත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම ගෝල 1-0ක් ලෙසින් මෙම තරගය ජයග්‍රහණය කළ අතර බෲනායි කණ්ඩායමට එරෙහිව පාපන්දු ජයක් ලැබුවේ වසර 16කට පසුවයි. මෙම ජයග්‍රහණයත් සමගින් ලෝක පාපන්දු ශ්‍රේණිගතකිරීම්හි ස්ථාන 2කින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව සමත් වී තිබෙනවා.…