2026 January 24, 2026 10:26 pm

baseball

ආසියානු කුසලාන කාන්තා බේස්බෝල් තරගයෙන් ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයක්

ආසියානු කුසලාන කාන්තා බේස්බෝල් තරගයෙන් ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයක්

ආසියානු කුසලාන කාන්තා බේස්බෝල් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ඉරානයට එරෙහිව පැවති තරගයෙන් ලකුණු 13 -00ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත් විය. තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන මෙම තරගාවලියේ පළමු වටයේ තරගයක් ලෙස මෙය ඊයේ (24) පැවැත්විණි. මෙය ජාත්‍යන්තර බේස්බෝල් පිටියේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් ලැබූ මංගල ජයග්‍රහණය ලෙස වාර්තා අතරට…