2026 January 25, 2026 12:05 am

Athletics

18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට රීදි පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කමක්

18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට රීදි පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කමක්

සෞදි අරාබියේ පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ ඊයේ (16) පැවති තරගවලින් රීදි සහ ලෝකඩ පදක්කම් දිනා ගැනීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වී තිබෙනවා. ඒ අනුව බාලිකා මීටර 100 ඉසව්වෙන් තරගකළ ශ්‍රී ලංකාවේ ධනංජනා සෙව්මිණී ප්‍රනාන්දු තත්පර 11.92කින් තරගය අවසන් කර රිදී පදක්කම දිනා…