දකුණු කොරියාවේ දී දැන් පැවැත්වෙන 26 වැනි ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේදී ඊයේ (29 ද) තවත් ලෝකඩ පදක්කමක අයිතිය සතු කර ගන්නට ශ්‍රී ලංකාවට හැකි විය. එම තරග ඉසව්ව වනුයේ කාන්තා 400×4 සහාය දිවීම තරගයකිනි. ශ්‍රී ලංකාව එම ලෝකඩ පදක්කම ලබා ගත්තේ තත්පර 3.36 ක දක්ෂතාවකිනි. එහි රන් පදක්කම ඉන්දියාව සතුවිය.…
2026 March 11, 2026 3:11 am
