ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රවුන්සලය විසින් ටෙස්ට් හා එක්දින තරග වෙනුවෙන් හදුවාදුන් නව නීතී මාලාවක් ජූනී මාසයේ සිට ක්‍රියාත්මක කිරිමට නියමිතයි. එක්දින තරග වලදී එක් ඉනිමක් ආරම්භයේ සිට පංදුවාර 34ක් අවසන් වන තුරු පමණක් පංදු 2ක් අන්ත 2න් පංදු යැවීය යුතුයි.35 වන පංදුවාරයේ සිට ඉනිම අවසන් වෙන තුරු අන්ත 2න් එක් පංදුවක්…
2025 August 6, 2025 8:18 am