2025 August 5, 2025 6:32 pm

Author page: iSLANDSPORTS Editor

කොදෙව් සටනේදී ශ්‍රී ලංකාවට ගෞරවනීය ලකුණු පුවරුවක් !සොහාන් ද ලිවේරා ගෙන් ශතකයක්

කොදෙව් සටනේදී ශ්‍රී ලංකාවට ගෞරවනීය ලකුණු පුවරුවක් !සොහාන් ද ලිවේරා ගෙන් ශතකයක්

මැද පෙළින් පිටියට පිවිසි 24 හැවිරිදි වියේ පසුවෙන වමත් පිතිකරු සොහාන් ද ලිවේරා ගේ සටහන්කාමී සහ ඉවසිලිවන්ත ඉනිමත් සමඟින් සංචාරක ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ඇකඩමි කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු සිව්දින තරගයේ දී ශ්‍රී ලංකාවේ පළමු ඉනිම ලකුණු 292කට සීමා වෙනවා. ඉන් ලකුණු 130ක් ම ලබා ගන්නේ…

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට නවකයින් 4ක්

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට නවකයින් 4ක්

ශ්‍රී ලංකාව සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතරට පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතයට නවක ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම ඇතුළත් කර ඇති බව වාර්තා වනවා. තරගාවලිය වෙනුවෙන් නම් කළ ලංකා සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත් බවයි වාර්තා වන්නේ. තරිඳු රත්නායක, පසිඳු සූරියබණ්ඩාර, සොනාල් දිනූෂ සහ පවන් රත්නායක යන ක්‍රීඩකයින් මෙම සංචිතයට…

දෙවනවරටත් මුහම්මද් වසීම්ට ICC යේ හොදම ක්‍රීඩකයා සම්මානය

දෙවනවරටත් මුහම්මද් වසීම්ට ICC යේ හොදම ක්‍රීඩකයා සම්මානය

ICC මැයි මසයේ ක්‍රීඩකයා ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමේ නායක මුහම්මද් වසීම්ව තෝරාගෙන ඇත. එම සම්මානය සඳහා ස්කොට්ලන්තයේ බ්‍රැන්ඩන් මැක්මුලන් සහ අමෙරිකා එක්සත් ජනපදයේ මිලින්ද කුමාර් ද ඉදිරිපත් කර තිබුණි. කෙසේ නමුත් මුහම්මද් වසීම් මෙම ගෞරවය දිනාගත් දෙවන අවස්ථාව මෙය වන අතර ඔහු මීට පෙර 2024 අප්‍රේල් මාසයේදීත් මෙම…