2025 August 3, 2025 6:16 pm

Author page: iSLANDSPORTS Editor

සුපිරි ප්‍රහාරාත්මක පිතිකරු නිකොලස් පූරන් ක්‍රිකට් පිටියට සමුදෙයි

සුපිරි ප්‍රහාරාත්මක පිතිකරු නිකොලස් පූරන් ක්‍රිකට් පිටියට සමුදෙයි

බටහිර ඉන්දීය කොදෙව් සුපිරි ප්‍රහාරාත්මක පිතිකරු නිකොලස් පූරන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීම අද නිල වශයෙන් ප්‍රකාශ කලා. තවමත් 29 වන වියේ පසුවන පූරන් 2016 දී පාකිස්තානයට එරෙහිව T20 දිවිය ආරම්භ කරන මේ වමත් ප්‍රහාරාත්මක සුපිරි පිතිකරු එංගලන්තයට එරෙහිව එක්දින ක්‍රිකට් දිවිය ආරම්භ කරන්නේ 2019 දී ය. අවසන් වරට 2023 දි…

ප්‍රබල ඕස්ට්‍රේලියානුවන් හා පෙරලිකාර දකුණු අප්‍රිකානුවන් උරින් උර ගැටෙන ලෝක ටෙස්ට් ශූරතාවයේ අවසන් මහා තරගය හෙට

ප්‍රබල ඕස්ට්‍රේලියානුවන් හා පෙරලිකාර දකුණු අප්‍රිකානුවන් උරින් උර ගැටෙන ලෝක ටෙස්ට් ශූරතාවයේ අවසන් මහා තරගය හෙට

2023-2025 ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා පෙරලිකාර දකුණු අප්‍රිකා කණ්ඩායම අතර ජුනි 11 වන දින ඓතිහාසික ලෝඩ්ස් පිටියේදි පැවැත්වීමට නියමිතයි. මේ එලැඹ ඇත්තේ Southafrica කණ්ඩායමට 1998 පසු ක්‍රිකට් ලෝක ශූරතාවයට හිමිකම් කීමට ඇති අවස්ථාවක් වන අතර ලෝකශූර ඕස්ට්‍රේලියානු කණ්ඩායම පිට පිට ටෙස්ට් ලෝකශූරතාව දෙපාරක් දිනූ…

අන්තර් සමාජ පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ  කෝල්ට්ස් කණ්ඩායම ලකුණු 59 කින් ජයගනී

අන්තර් සමාජ පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ කෝල්ට්ස් කණ්ඩායම ලකුණු 59 කින් ජයගනී

අන්තර් සමාජ පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පොලිස් කණ්ඩායම සමග පැවති තරගය කෝල්ට්ස් කණ්ඩායම ලකුණු 59 කින් ජය ගත්තා. කොළඹ පී.සරා ඕවල් ක්‍රීඩාංගනයේදි පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් කෝල්ට්ස් කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 166 ක්. සංගීත් කුරේ නොදැවී ලකුණු 93ක් රැස් කළා.…

ඔස්ට්‍රේලියා නවක ක්‍රීඩක ජේක් ෆ්‍රේසර් T20 සංචිතයෙන් ඉවතට ?

ඔස්ට්‍රේලියා නවක ක්‍රීඩක ජේක් ෆ්‍රේසර් T20 සංචිතයෙන් ඉවතට ?

ලබන මාසයේදී පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි පන්දුවාර 20 තරගාවලියෙන් ඔස්ට්‍රේලියා නවක ක්‍රීඩක ජේක් ෆ්‍රේසර් මැක්ගර්ක් ඉවත්කර තිබෙනවා. ඒ අනුව ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ අනාගතය අවදානමකට ලක්ව ඇති බවයි ක්‍රිකට් වාර්තාවල දැක්වෙන්නේ. මේ අතර තවත් නවක ක්‍රීඩකයෙකු වන Mitchell Owen ඔස්ට්‍රේලියාව වෙනුවෙන් සිය මංගල ජාත්‍යන්තර T20 තරගය සඳහා මෙම…

LPL කල් යයි

LPL කල් යයි

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ හයවන අදියර මෙම වසරේ දෙසැම්බර් මාසය දක්වා කල් දැමීමට තීරණය කොට තිබෙනවා. මින් පෙර එය ජූලි සහ අගෝස්තු මාසවලදී පැවැත්වීමට නියමිතව තිබුණ ද එය දෙසැම්බර් මාසය තෙක් කල් යනු ඇති ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරනවා.

පෘතුගාලයට ජය ගෙනා නුනෝ මෙන්ඩෙස්

පෘතුගාලයට ජය ගෙනා නුනෝ මෙන්ඩෙස්

මෑත කාලයේ ලොව සිටින විශිෂ්ටතම ලෙෆ්ට් බැක් ක්‍රීඩකයා ලෙස හදුනාගතහැකි පෘතුගාලයේ නුනෝ මෙන්ඩෙස්. 2024-25 තරගවාරය තුළ අති සාර්ථක වූ ක්‍රීඩකයෙක්. නිමාවූ නේෂන්ස් ලීග් අවසන් තරගය ස්පාඤ්ඤය සහ පෘතුගාලය අතර පැවති තරගයකටත් වඩා ස්පාඤ්ඤය සහ නුනෝ මෙන්ඩෙස් අතර පැවති තරගයක් ලෙසින් නම් කළ හැකියි.නුනෝ මෙන්ඩෙස් ට මෙම තරගය ආරම්භ කිරීමේදී ලැබුණ…

Sri Lanka Clinch Two Medals at Chinese Taipei Open Athletics Championships

Sri Lanka made a strong impression at the 2025 Chinese Taipei Open Athletic Championships, securing two medals through Olympian Dilhani Lekamge and rising sprinter Chamod Yodhasinghe in a competitive field of international athletes. Dilhani Claims Silver in Javelin Throw Dilhani Lekamge, a seasoned campaigner and Olympian, showcased her class once…