2025 December 6, 2025 11:42 am

Author page: iSLANDSPORTS Editor

වාර්තා රැසක් අලුත් වෙමින් ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය ඇරඹෙයි!

වාර්තා රැසක් අලුත් වෙමින් ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය ඇරඹෙයි!

2025 ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය පසුගිය බ්‍රහස්පතින්දා (12) කොළඹ දියගම ක්‍රීඩා සංකීර්ණයේ දී ආරම්භ වුනා. ශූරතාවලියේ පළමු දිනය තුළ ම නව කනිෂ්ඨ ජාතික වාර්තාවක් මෙන්ම, තරගාවලි වාර්තා රැසක් ද බිහි වීම විශේෂත්වයක්. මෙහි දී පිරිමි වයස 20න් පහළ මීටර් 400 කඩුලු මතින් දිවීම ඉසව්වේ රන් පදක්කම ජය ගැනීමට සමත්…

ලෝක කුසලානය සොයා යන දකුනු අප්‍රිකානුවෝ

ලෝක කුසලානය සොයා යන දකුනු අප්‍රිකානුවෝ

ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහ තරගයේ 03 වන දිනය ක්‍රිඩා කරමින් සිටි ඕස්ට්‍රේලියා දෙවන ඉණිම ලකුනු 207 කට සීමා කරන්නට දකුණු අප්‍රිකා පංදු යවන්නන් සමත් උනා. එ ඕස්ට්‍රේලියා අවසන් පිතිකරුවන් 03 දෙනාගේ අපිරිමිත උත්සහයෙන්. මිචෙල් ස්ට්‍රක් 58* එ අනුව දකුනු අප්‍රිකාවට හිමි වු ඉලක්කය ලකුනු 282ක්. ලකුනු 282ක ජයග්‍රාහී ඉලක්කයක්…

ලොව දෙවනියා  පැරදූ ලංකාවෙ බැඩ්මින්ටන් වීරයා

ලොව දෙවනියා පැරදූ ලංකාවෙ බැඩ්මින්ටන් වීරයා

ශ්‍රී ලංකාවේ අංක එකේ බැඩ්මින්ටන් ක්‍රීඩකයා වන විරේන් නෙත්තසිංහ, ලෝක බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි ස්ථානයේ පසුවන ඩෙන්මාර්ක් ජාතික ඇන්ඩර්ස් ඇන්ටොන්සන්ව පරාජය කළේය. කොළඹ වෙළඳ සේවා ගෘහස්ථ බැඩ්මින්ටන් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරඟයේදී, විරේන් නෙත්තසිංහ පළමු තරඟ වටයේ 21-18 සහ දෙවැනි තරඟ වටයේ 21-14 ලෙස තරඟ වට දෙකම ජය ගත්තේය.

විශ්ව විද්‍යාල ඉතිහාසයේ පළමු කාන්තා 20 – 20 ක්‍රිකට් තරගය අද

විශ්ව විද්‍යාල ඉතිහාසයේ පළමු කාන්තා 20 – 20 ක්‍රිකට් තරගය අද

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ සබරගමු විශ්වවිද්‍යාලයීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන විශ්වවිද්‍යාල ඉතිහාසයේ ප්‍රථම කාන්තා විස්සයි විස්ස “සුහද කුසලාන” ක්‍රිකට් තරගාවලිය අද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වේ මෙම කාන්තා ක්‍රිකට් තරගාවලිය පන්දුවාර 20කින් සමන්විත, සුදු වර්ණයෙන් ක්‍රීඩා කරනු ලබන පළමු කාන්තා තරගයද වීම විශේෂත්වයකි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ…