ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ 5 වැනි සතියේ 3 වැනි දිනයේ දී (22) තම පළමු පෙළ තරග දිවියේ හොඳම ඉනිම ක්‍රීඩා කිරීමට කොළඹ කණ්ඩායමේ නායක චරිත් අසලංක සමත් වෙනවා. ගාල්ල සහ කොළඹ අතර තරගය කොළඹ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.කාසියේ වාසිය දිනා…
2025 August 3, 2025 6:16 pm