2025 June 12, 2025 4:48 am
Riyan Parag’s Blunt Confession As RR Crash Out Of IPL Playoffs Race, Openly Blames… Rajasthan Royals stand-in skipper Riyan Parag didn’t mince his words when it came to pinning the blame of the team’s poor show in IPL 2025 campaign. Read Time: 3 min Riyan Parag blamed himself and the middle-order…
Sri Lanka Cricket (SLC) has announced that it has terminated the Lanka Premier League (LPL) franchise partnerships of the Colombo Strikers and Jaffna Kings. Issuing a communiqué, SLC said that as the owner of the Lanka Premier League, together with The IPG Group, it has decided to terminate the contracts…
Indonesia Women’s Baseball team edge-out Indian ladies with a slender margin of 5 -4 in the final of IV BFA Women’s Baseball Asian Cup Qualifiers Tournament in Bangkok, Thailand. In the bronze medal match spirited Pakistan ladies post a comprehensive win against the hosts, Thailand as 5 -1.
The resilient Oman National Hockey team clinched their maiden Asian Hockey Federation (AHF) Cup title after defeating Chinese Taipei 4-3 in the gold medal match. Champions of the last tournament, Bangladesh, trounced Kazakhstan 3-0 to win the bronze medal match.
India Women crushed Sri Lanka Women in the first match of the Tri-Nation Series and made a winning statement. Now, their attention shift towards the South African challenge as the two sides will collide in the second match of the tournament at the R Premadasa Stadium, Colombo. India Women were…
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර ඊයේ (28) පැවැති තරගය කඩුලු 08කින් ජයගැනීමය රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වූ අතර අගනා පිතිහරඹයක නිතරවූ 14 හැවිරිදි වෙභව් සූර්යවංශි පන්දු 38කට මුහුණදෙමින් ලකුණු 101ක් රැස්කළේය. ඒ අනුව සූර්යවංශි වාර්තා අතරට එක්වුණේ පන්දුවාර 20යි 20 ක්‍රිකට් පිටියේ…
චීනයේ පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා සහාය දිවීමේ තරගාවලියේ 400×4 මිශ්‍ර සහාය ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කණ්ඩායමක් සහභාගිවීමට නියමිතව ඇත. මේ සඳහා අරුණ දර්ශන, කාලිංග කුමාරගේ, හර්ෂනී ප්‍රනාන්දු, ලක්ෂිමා මෙන්ඩිස්, නදීෂා රාමනායක හා සදෙව් රාජකරුණා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගවැඳීමට නියමිතව තිබේ. මෙම තරගාවලිය මැයි 10 හා 11 දිනවල…
‘A’ කණ්ඩායම් සහභාගිත්වයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. අවසන් මහා තරගය ඊයේ (25) අබුඩාබි හිදී පැවත් වුණි. එහිදී අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු 5ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකාවට හැකි වූ අතර පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්තය පන්දුවාර 47.3කදී සියලු දෙනා…
ගම්පොළ ජිනරාජ පිරිමි විද්‍යාලය හා කුරුඳුවත්ත රාජකීය විද්‍යාලය අතර හත්වන වරටත් පැවැත්වෙන කඳුකර සටන වාර්ෂික එක් දින මහා ක්‍රිකට් තරගාවලිය මෙම මස 26 වැනි දින ගම්පොළ වික්‍රමබාහු ජාතික පාසල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. මෙහි කණ්ඩායම් හඳුන්වාදීමේ මාධ්‍ය හමුව එම පාසල් දෙකෙහි විදුහල්පතිවරු වන කමල් කරුණානායක හා ආර්.එම්. ජයරත්න මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ගම්පොළ…