2026 January 25, 2026 1:19 pm

Author page: iSLANDSPORTS Editor

සිම්බාබ්වේ එංගලන්ත තරග සංචාරයේ  පලමු ඉනිමේදී එංගලන්තයට ලකුනු 498 ක්

සිම්බාබ්වේ එංගලන්ත තරග සංචාරයේ පලමු ඉනිමේදී එංගලන්තයට ලකුනු 498 ක්

සිම්බාබ්වේ එංගලන්ත තරග සංචාරයේ එකම ටෙස්ට් තරගය අද ආරම්භ උනා. කාසියෙ වාසිය අවාසියක් කරගත් සිම්බාබ්වේ නායකයා එංගලන්තයට මුලින් පහර දීමට එංගලන්ත කණ්ඩායමට ආරාධනා කලා. එංගලන්ත ආරම්භක යුගලය වු “CRAWLEY” සමගින් “DUCKETT” පළමු කඩුල්ලට සාර්ථක ලකුනු 231ක් රැස් කරන්නට සමත් උනා. එමෙන්ම “JOE ROOT ” අද දිනනේ ලකුනු 34ක් ලබා සිටියදි…

ගුජරාට් පරදමින් ලක්නව් ලකුනු 33 කින් ජය ගනී

ගුජරාට් පරදමින් ලක්නව් ලකුනු 33 කින් ජය ගනී

ඉන්දියානු ප්‍රිමියර් ලීගයේ 64 වන තරගය ලෙස ලක්නව් සහා ගුජරාට් කණ්ඩායම් අතර තරගය අද රාත්‍රියෙදි පැවැත්වුණා. කාසියෙ වාසිය දිනගත් GT කණ්ඩායම මුලින් පංදු යැවීමටව තීරනය කලා..එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගත් LSG කණ්ඩායම පසුගිය තරග පරාජයන් වල වාඩුව පිරිමහගත් ඔවුන් නියමිත පංදුවාර 20 දි කඩුලු 2ක් දැවී ලකුනු 235 ක් ලබා…

Usaith emerges as Sri Lanka’s new boxing hero

Usaith emerges as Sri Lanka’s new boxing hero

Usaith Yazmin Powers into Final at Asian U-22 Boxing Championship Kandy’s 20-year-old southpaw Mohammed Usaith Yazmin became Sri Lanka’s standout performer at the ASBC Asian Under-22 and Youth Boxing Championships, reaching the finals with an impressive win over Kyrgyzstan’s Daniel Abdrakhmanov in the 75kg semi-finals. Usaith, the reigning national champion,…

ෆෝබ්ස් සඟරාවේ වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පෙරමුණට රොනාල්ඩෝ නැවතත්

ෆෝබ්ස් සඟරාවේ වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පෙරමුණට රොනාල්ඩෝ නැවතත්

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ අඛණ්ඩව තුන්වැනි වසරටත් සුප්‍රකට ෆෝබ්ස් සඟරාවේ වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම සිටීමට සමත් වී ඇත. NBA පැසිපන්දු තරුවක් වන ස්ටීවන් කරි එහි දෙවැනි ස්ථානයට පත්ව ඇත. ෆෝබ්ස් සඟරාවේ පවසන්නේ තම වෘත්තීය ජීවිතය තුළ පස් වතාවක් ලැයිස්තුවේ ඉහළින්ම සිටින රොනාල්ඩෝ, ඔහුගේ ඇස්තමේන්තුගත මුළු ආදායම ඩොලර් මිලියන 15…

කෞෂාල් සිල්වාට ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් තනතුරක්

කෞෂාල් සිල්වාට ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් තනතුරක්

ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක කෞෂාල් සිල්වා ඕස්ට්‍රේලියාවේ, මෙල්බන්හී ඩැන්ඩෙනොංග් ක්‍රිකට් සමාජයේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර තිබේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් තරග 39කදී ශතක 3ක් සහ අර්ධ ශතක 12ක් සමගින් රැස්කර ගෙන ඇති කෞෂාල් සිල්වා ලබා ඇති ලකුණූ සංඛ්‍යාව 2099කි. මීට පෙර මෙම ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයකු ලෙසද…

ඉන්දියාව ආසියානු ක්‍රිකට් කවුන්සලය සංවිධානය කරන සියලු තරගවලින් ඉවත්වෙයි

ඉන්දියාව ආසියානු ක්‍රිකට් කවුන්සලය සංවිධානය කරන සියලු තරගවලින් ඉවත්වෙයි

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ආසියානු ක‍්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරන සියලුම තරගවලින් ඉවත්වීමට තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව, ලබන මාසයේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන තරගාවලියෙන් සහ සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන ආසියානු කුසලාන (පිරිමි) තරගාවලියෙන් ඔවුන් ඉවත්වීමට තීරණය කර ඇති බව…