2025 December 6, 2025 2:49 pm

Author page: iSLANDSPORTS Editor

ඉතිහාසයේ ප්‍රථම වරට උස්බකිස්තානය පාපන්දු ලෝක කුසලානයට

ඉතිහාසයේ ප්‍රථම වරට උස්බකිස්තානය පාපන්දු ලෝක කුසලානයට

2026 පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලබාගත් 5 වෙනි ආසියානු කණ්ඩායම බවට පත් වීමට උස්බකිස්තානයට හැකියාව ලැබුණා. ඔවුන් ඉතිහාසයේ පාපන්දු ලෝක කුසලානයක් වෙනුවෙන් සුදුසුකම් ලබාගත් පළමු අවස්ථාව මෙයයි. ආසියානු පාපන්දු ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ A කාණ්ඩය යටතේ ඔවුන් තරග බිමට අවතීර්ණ වුණා. එහිදී උස්බකිස්තානය ක්‍රීඩා කළ තරග 9 න් 5…

ලෝක පාපන්දු ශ්‍රේණිගතකිරීම්හි ඉදිරියට ඇදෙන සිංහ පුතුන්

ලෝක පාපන්දු ශ්‍රේණිගතකිරීම්හි ඉදිරියට ඇදෙන සිංහ පුතුන්

ජාත්‍යන්තර සුහද පාපන්දු තරගයකින් බෲනායි කණ්ඩායම පරාජයට පත් කරන්නට ශ්‍රී ලංකාව ඊයේ දිනයේදී සමත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම ගෝල 1-0ක් ලෙසින් මෙම තරගය ජයග්‍රහණය කළ අතර බෲනායි කණ්ඩායමට එරෙහිව පාපන්දු ජයක් ලැබුවේ වසර 16කට පසුවයි. මෙම ජයග්‍රහණයත් සමගින් ලෝක පාපන්දු ශ්‍රේණිගතකිරීම්හි ස්ථාන 2කින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව සමත් වී තිබෙනවා.…

ජාත්‍යන්තර ක්‍රිකට් නීති මලාවේ වෙනසක් !

ජාත්‍යන්තර ක්‍රිකට් නීති මලාවේ වෙනසක් !

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රවුන්සලය විසින් ටෙස්ට් හා එක්දින තරග වෙනුවෙන් හදුවාදුන් නව නීතී මාලාවක් ජූනී මාසයේ සිට ක්‍රියාත්මක කිරිමට නියමිතයි. එක්දින තරග වලදී එක් ඉනිමක් ආරම්භයේ සිට පංදුවාර 34ක් අවසන් වන තුරු පමණක් පංදු 2ක් අන්ත 2න් පංදු යැවීය යුතුයි.35 වන පංදුවාරයේ සිට ඉනිම අවසන් වෙන තුරු අන්ත 2න් එක් පංදුවක්…

අළුබදුන තරගාවලියේ ප්‍රවේශපත්‍ර අලෙවියෙන්                              නව වාර්තාවක් !

අළුබදුන තරගාවලියේ ප්‍රවේශපත්‍ර අලෙවියෙන් නව වාර්තාවක් !

2025 – 2026 තරග සමයේ අළුබදුන (Ashes) තරගාවලියේ ප්‍රවේශපත්‍ර අලෙවියෙන් නව වාර්තාවක් පිහිටුවා තිබෙනවා. ඒ අනුව ප්‍රවේශපත්‍ර අලෙවිය ආරම්භ කළ පළමු දිනයේදීම ප්‍රවේශපත්‍ර 311,611 ක් විකිණී ඇති බවයි වාර්තා වන්නේ. ඉන් 50,000 කට අධික සංඛ්‍යාව මිලදී ගෙන ඇත්තේ මහා බ්‍රිතාන්‍යයෙන් වීමද විශේෂත්වයක්. එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන අළුබදුන ටෙස්ට් ක්‍රිකට්…

අකිල යළි ක්‍රිකට් පිටියට !

අකිල යළි ක්‍රිකට් පිටියට !

එළඹෙණ බංගලාදේශ ටෙස්ට් තරගාවලියේ දි අකිල ධනංජය යලි ටෙස්ට් සංචිතයට කැදවීමට වැඩි ඉඩක් ඇති බව ක්‍රිකට් අභන්තර ආරංචි මාර්ග සදහන් කරයි කෙසේ වෙතත් මේ පිලිබදව තවමත් නිල වශයෙන් නිවේදනයක් සිදු කරනැත

ශ්‍රී ලංකාවට එන බංග්ලාදේශ ටෙස්ට් සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාවට එන බංග්ලාදේශ ටෙස්ට් සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ඉදිරියේදී ආරම්භවන තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලියට ක්‍රීඩාකරන බංග්ලාදේශ සංචිතය නම්කර තිබේ. නජ්මුල් හොසේන් ෂැන්ටෝගේ නායකත්වයෙන් යුත් 16 දෙනෙකුගෙන් යුත් මෙම සංචිතයට, වසර 2කට පසු එබදත් හොසේන් කැඳවා ඇත. 2023 වසරේ ජූලි මාසයේදී ඇෆ්ගනිස්තානයට එරෙහි එක්දින තරගයකදී තුවාල ලැබීමෙන් පසු ඔහු මේ දක්වා ජාත්‍යන්තර පිටියේ…