2025 April 24, 2025 12:20 pm

Author page: admin

චාමර සිල්වා, ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට පත් කෙරේ.

චාමර සිල්වා, ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට පත් කෙරේ.

චාමර සිල්වා පොලිස් ක්‍රීඩා සමාජය , බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය , පානදුර ක්‍රීඩා සමාජවල ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළේ ය. ඔහුගේ මෙම නව  පත්වීම මාර්තු 1වැනිදා සිට දෙසැම්බර් 31ක් වැනිදා දක්වා බලාත්මකයි. එක්දින තරග 75ක් , ටෙස්ට් ක්‍රිකට් තරග 11ක් සහ පන්දුවාර විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 16කට  චාමර සිල්වා ක්‍රීඩා කර…

ලාඕසයට එරෙහි සුහද පාපන්දු තරගයේ ජය ශ්‍රී ලංකාවට

ලාඕසයට එරෙහි සුහද පාපන්දු තරගයේ ජය ශ්‍රී ලංකාවට

මෙම තරගය ලාඕසයේ නව ජාතික පාපන්දු ක්‍රීඩාංගනයේදී පැවැත්වුණි. එහි ආරම්භයේ සිටම ඉදිරියෙන් සිටියේ සුජාන් පෙරේරා ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායමයි. තරගයේ 17 වැනි මිනිත්තුවේදී ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ගෝලය රැස් කිරීමට සමත් විය. ඒ අනුව ඔවුන් පළමු අර්ධයේ පෙරමුණ ගත්තේ ගෝල 1ට 0ක් ලෙසයි. දෙවැනි අර්ධය ආරම්භ වී මිනිත්තු 10කට පසුව…

ගුරුකුල – ශ්‍රී ධර්මාලෝක ගැටෙන 35 වැනි කැලණි හටනේ වැඩි වාසි කාටද?

ගුරුකුල – ශ්‍රී ධර්මාලෝක ගැටෙන 35 වැනි කැලණි හටනේ වැඩි වාසි කාටද?

කැළණිය ගුරුකුල විද්‍යාලය සහ ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය අතර පැවැත්වෙන 35 වැනි කැලණි හටන අප්‍රේල් මස 6, 7 සහ 8 යන තෙදින කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි

ලක්මව යළි රනින් සැරසූ රන්සිළු 🥇

ලක්මව යළි රනින් සැරසූ රන්සිළු 🥇

ඔස්ට්‍රේලියවේ දී පැවැති 2025 ආසියානු සවි ඒසවීරම් ශූරතා තරගාවිලයේ කිලෝග්‍රෑම් 120 බර පන්තියේන් තරග වැදුණු රන්සිළු ජයතිලක ඒම බර පන්තියේ රන් පදක්කම දිනා ගැනීමට සමත්ව තිබෙනවා.මෙම තරගයට ඔස්ට්‍රේලියාව, ටොංගා සහ සැමෝවා යන රටවල් නියෝජනය කරමින් ක්‍රීඩකයන් සහභාගි වී සිටියා.රන්සිළු ජයතිලක ආසියානු පැසිෆික් සවි ඒසවීමේ ශුරතාවලියක දිනා ගත් 3වැනි රන් පදක්කම‍ෙයයි.

නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස ශම්මී සිල්වා මහතා තේරී පත් වෙයි

නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස ශම්මී සිල්වා මහතා තේරී පත් වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2025 – 2027 වර්ෂ සඳහා නිලධාරීන් තෝරා පත් කර ගැනීමේ නිලවරණය ඊයේ දිනයේදි කොළඹදී පැවැත්වුණා.එහිදි නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස ශම්මී සිල්වා මහතා තේරී පත්වුණා.ශම්මී සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස මෙලෙස තේරී පත්වුණේ වුණේ අඛණ්ඩව සිව්වැනි වාතාවටයි.