පියාඹන මිනිසාගේ ලෝක වාර්ථාව

12 වෙනි වරටත් පිරිමි රිටි පැනිමේ ලෝක වාර්තාව අලුත් කරන්නට ස්වීඩනයේ සුපිරි ක්‍රීඩක ආමන්ඩ් ඩුප්ලැන්ටීස් ට හැකියාව ලැබුනා.

එ ඩයමන්ඩ් ලීග් මළල ක්‍රිඩා තරගාවලියේදි.

පියාඹන මිනිසා ලෙසින් ලොවක් විශ්මයට පත්කර සිටිමින් සිටින 25 හැව්රිදි ආමන්ඩ් ඩුප්ලැන්ටීස් මෙවර ලෝක වාර්තාව අලුත් කලේ මීටර් ( 6.28 m ) තරණය කරමින්..

මොන්ඩො ලෙසින් හඳුන්වන ආමන්ඩ් ඩුප්ලැන්ටීස් 2020 වසරෙ පෙබරවරි මසදි පළමු වරට පිරිමි රිටි පැනිමේ ලෝක වාර්තාව පිහිටු වීමේන් පසු
වසර 05ක් තුල අවස්ථා 12 කදී රිටි පැනිමේ ලෝක වාර්තාව අලුත් කර තිබීමත් කැපී පෙනෙනවා.

Leave a comment