ටෙස්ට් ලෝක ශුරතා අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකා කණ්ඩායම මුලින් පංදුවට පහර දීමට ඕස්ට්‍රේලියාවට ආරාධනා කලා.
AUS 1st Inings
212/10 ( 56.4 overs )
විටෙක ඕස්ට්‍රේලියා ඉනිම ලකුනු 192/5 ලෙස ස්ථාවර උවත් අවසන් ලකුනු 18 දි අවසන් කඩුලු 5ත් දාවාලන්නට දකුණු අප්‍රිකානුවන් සමත් උණා.
SAU 1st Inings
43/4 ( 22 overs )
ද. අප්‍රිකා පිතිකරන පීඩනය හමුවෙ මුල්පෙල බිඳ වැටුණු මොහොතේ එක් අවස්ථාවක නිලකුණු පංදු 30 කට නොකඩවා මුහුණ දීමටද ද.අප්‍රිකානුවන්ට සිදු විය.
තරගයේ පලමු දිනය නිමා වන විට දකුණු අප්‍රිකානුවන් ඕස්ට්‍රේලියා පලමු ඉනිමට වඩා තවත් ලකුනු 169ක් පිටුපසින් සිටින්නේ කඩුලු 6ක් අතැතිවයි.
හෙට තරගයේ 02 වන දිනයයි. මෙරට වේලාවෙන් පස්වරු 3:00 ට ආරම්භ වීමට නියමිතයි