තායිවාන විවෘත මලල ක්රීඩා ශූරතා තරගාවලියේ පිරිමි මීටර 100 ධාවන ඉසව්වේ මුලික වටයට සහභාගී වූ ශ්රී ලංකාවේ චමෝද් යෝධසිංහ තත්පර 10.29ක කාලයක් වාර්තා කරමින් අවසන් තරගය සඳහා තේරී පත්වෙයි. Athletics 1 day ago