මුම්බායි පරදා කඩුලු 05කින් ජය ගත් පංජාබ් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනී.පංජාබ් කණ්ඩායම දෙවන වරටත් අවසන් මහා සුදුසුකම් ලබා අවසන් මහා තරගයකට රැගෙන ගිය නායක ශෙයාස් අයියර් සමත් වෙනව, එ වසර 11 කට ( 2014 ) පසුවයි..තරගයෙ වීරයා සම්මානයත් නායක ශෙයාස් අයියර් සතුකරගන්නවා
2026 March 11, 2026 4:20 am
