IPL අවසන් පූර්ව වටයට වර්ෂාවෙන් බාධා

කාසියේ වාසිය දිනාගත් පංජාබ් නායකයා
මුලින් පංදු යැවීමට තීරනය කරද
තරගයට මේවනවිට වර්ෂාවෙන් බාධා එල්ලවන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනුයේ.

මෙ වනවිටත් ක්‍රිඩාංගනය අවට සුළං තත්වයක් හා වර්ෂාපතනයක් ඇද හැලෙමින් පවතින අතර
කාසියෙ වාසිය උරගා බැලීමෙන් පසු එකදු හො පංදුවක් ක්‍රීඩා කිරිමට වර්ෂාව ඉඩ නොලැබිණි

Leave a comment