IPL 2025 තරගාවලියේ 70 වන තරගය ඊයේ රාත්‍රියේදී පැවත්වුනා කාසියෙ වාසිය දිනාගත් RCB කණ්ඩායම පලමුවෙන් පන්දු යැවීමට තීරනය කලා කඩුලු 6 කින් ජයගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට හැකියාව ලැබිනි ජිතේශ් ශර්මා තරගයේ වීරයා බවට පත්විය
Pant 118(61)*4×11, 6×8
M marsh 67(37) 4×4,6×5
Nuwan Thushara 1/26 (4)
Bhuvneshwer 1/46 (4)
RCB 230/4 (18.4)
Jithesh Sharma 85*(33) 4×8,6×6
Kohli 54(30) 4×10
William ORourke 2/74 (4)
Avesh khan 1/32 (3)